Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release
Written by Madushanka   
Tuesday, 24 January 2012

UNP calls for the government to be clear on a political solution

tissa press conferense xxxxxxxxxxxxx.jpgUnited National Party (UNP) says the government needed to arrive at a clear stance with regard to the political solution to the ethnic issue and present it to parliament for discussion.UNP General Secretary Tissa Attanayake told a press conference today that the government did not seem interested in fully implementing the 13th Amendment to the Constitution.Therefore, he said, land and police powers would never be devolved by the government although there is provision for it in the Constitution.Attanayake observed that in such a scenario, the government should come up with an alternative system of devolving power

Read more...
 
Press Release
Written by Madushanka   
Tuesday, 24 January 2012

Govt. not showing interest in implementation of 13th Amendment: Tissa Attanayake

tissa_press_conference2011-media_unit-1.jpgThe main opposition UNP today said there is no point in discussing devolving land and police powers to the provinces as the government had not shown an interest in the full implementation of the 13th Amendment.UNP General Secretary Tissa Attanayake who expressed these sentiments at a news conference said it would be more appropriate to go for a new system of devolution in such a situation.  He said the government should however come up with a clear stand and present a solution to Parliament. Mr. Attanayake said his party is willing to play a role in the process as well by coming up with its suggestions and working jointly on a political solution. 

Read more...
 
Press Release
Written by Madushanka   
Sunday, 22 January 2012
උතුරට දේශපාලන විසඳුමක්‌ දෙන රජයේ යෝජනා හෙළි කරන්න !
මහ ලේකම් තිස්‌ස අත්තනායක

tiisa_disaplin_photo.jpgඋතුරට දේශපාලන විසඳුමක්‌ සම්බන්ධව රජයේ ස්‌ථාවරය හා ඒ සඳහා වන යෝජනාවලිය වහා රට හමුවට ඉදිරිපත් කළ යුතු බවත් ඉන් පසුව එක්‌සත් ජාතික පක්‍ෂය සිය ස්‌ථාවරය ප්‍රකාශ කරන බවත්a එහි මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා "දිවයින"ට පැවැසීය. මේ වන තෙක්‌ ආණ්‌ඩුව උතුරට දේශපාලන විසඳුමක්‌ ලබාදීම පිළිබඳව සිය ස්‌ථාවරය ප්‍රකාශ නොකොට කල් මැරීමේ ප්‍රතිපත්තියක නියෑළෙමින් සැබෑ ප්‍රශ්නයෙන් පැනයැමට උත්සාහ ගනිමින් සිටින බවට හෙතෙම චෝදනා කළේය. උතුරට විශ්වසනීය දේශපාලන විසඳුමක්‌ ලබා දිය යුතු බව එජාපය පිළිගන්නා නමුත් එය රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූල හා
Read more...
 
Press Release
Written by Madushanka   
Tuesday, 17 January 2012

A code of conduct for UNP members

එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවෙ​ 7.3 (xii) වගන්තිය යටතේ පක්‍ෂ නායකතුමා විසින් කරනු ලබන නියමයන්

unp_banner.jpgAll statements must emphasize the Party's cohesiveness and the Party's political line. No one should criticize the Party, its leadership and office bearers thereby creating dissention in the Party nor make public pronouncements, or act contrary to the decisions of the Working Committee. All should act in accordance with the directions of the Working Committee. All media statements must have prior approval of the General Secretary and Chairman of the Media Committee or persons authorized by the Leader.

Read more...
 
Press Release
Written by Madushanka   
Tuesday, 17 January 2012

විදුලි හා ජල බිල් වැඩි කරන්න ආණ්‌ඩුව සැලසුම් කරලා-තිස්‌ස අත්තනායක

tissa press conferense xxxxxxxxxxxxx.jpgපැටව් ගසන ඇමැති මණ්‌ඩලයේ වියදම් පියවීම සඳහා සීනි, පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍යවල බදු වැඩි කළ සන්ධාන රජය දැන් නැවතත් ජලය හා විදුලි බිල්පත් වැඩි කිරීමට සැලසුම් කර ඇති බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා ඊයේ (17 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය. පොරොන්දු කිසිවක්‌ ඉටු නොකර මෙලෙස බඩු මිල වැඩි කරමින් ජනතාව මත දිගින් දිගටම බර පැටවීම එක්‌සත් ජාතික පක්‍ෂය තරයේ හෙළා දකින බව හෙතෙම කීය.විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (17 දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කළ අත්තනායක මහතා පරිප්පු කිලෝවක්‌ රු. 8 කින්ද, සීනි රු. 5 කින්ද සුදුලූනු රු. 15 කින් ද බදු බර වැඩි කළ බවට චෝදනා කළේය.

 

Read more...
 
Press Release
Written by Madushanka   
Tuesday, 17 January 2012

සජිත්ගේ රැස්‌වීම්වලට සහභාගිවූ එජාපයේ නියෝජිතයන්ට විනය පියවර ගන්න කතාව බොරු- තිස්‌ස අත්තනායක කියයි

tissa_derana_press.jpgඑක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කැඳවන ලද රැස්‌වීම් වලට සහභාගි වූ පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන්ට විනය පියවර ගන්නා බවට පක්‍ෂ කිසිදු දැනුම් දීමක්‌ කර නැති බව එම පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා ඊයේ (17 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු නැගූ පැණයකට පිළිතුරු දෙමින් පැවසීය.මාතලේ සහ මහනුවර දී සජිත් ප්‍රේමදාස මහතා කැඳවන ලද රැස්‌වීම් වලට සහභාගි වූ පළාත් පාලන ආයතන වල මහජන නියෝජිතයන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීමට පක්‍ෂය තීරණය කර ඇද්දැයි මෙහිදී මාධ්‍යවේදියෙක්‌ ප්‍රශ්න කළ අතර එවැනි කිසිදු තීරණයක්‌ ගැනීමක්‌ හෝ ලිපියක්‌ යෑවීමක්‌ සිදු කර නැති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Read more...
 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Results 1 - 6 of 946

Parliament speach Nov.

News FIrst Biography

 

Tissa Book Launch

 

Photo Gallery

Social Network

social_network1.jpg